FREE හරි ලස්සන වචනයක් නේද ?

FREE MOVIES දැන් හැමතැනම. TORRENTZ, MEDIA FIRE ඕන තරම් ක්‍රම තියෙනවා. ඒත් TORRENT හරහා SOFTWAE ගන්න ගියාම එක එක ලෙඩ. හොඳ SOFTWAE TORENTS නැතුවම නෙමෙයි. ඒ කොහොම උනත් මෙන්න තියෙනවා හොඳ ක්‍රමයක්. සමහර විට ඔයාල මේ web site එක දන්නවා ඇති. නොදන්න අයට තමා මේ කියන්නෙ.






web site එකේ නම තමා index download. මෙම web site එකේ විශේෂත්වය මේ වන විට නිකුත් වී ඇති SOFTWAE සියල්ලේම පාහේ full edition බා ගත හැකි වීමයි. එමෙන්ම ඒවා සියල්ලම සමඟ serial, crack අනිවාර්යෙන්ම ලබා දී තිබීමයි.

ඉතිං, නීත්‍යානුකූල SOFTWAE හුඟාක් මිල අධික නිසා දුක් වෙන්න ඕන නැහැ. මේක DIGITAL නිධානයක්. අත්දැකීමෙන් කියන්නෙ.
ආ....software විතරක් නෙමේ, E-Books - E -Magazine - Video Training - Games - Movies - TV Shows - Musics And Clips - Scripts - wallpapers - Mac Applications වගේ ඕනෑම දෙයක් තියෙනවා. ගිහින් බලන්නකෝ. ඔයාල මට ස්තූති කරාවි අනිවාර්යෙන්ම.
ස්තූති කරන්න හිතුනොත් comment එකක් දාල යන්නකෝ.




1 comments:

Post a Comment