iSkysoft Video Converter - සරලයි - පුදුමයි

හොඳ Video Converter එකක් කොහෙන් හොයන්නද ? මේක මට තිබුණු ලොකු අවුලක්. පන යනකම් හොයල එකක් දා ගත්තා කියමුකො, දාහක් ලෙඩ. එක්කො out put කොලිටිය අන්තිමයි, නැත්නම් sound අන්තිමයි. එහෙමත් නැත්නම් video එක වෙනම යනවා sound පස්සෙ එනවා. නෑ කියන්න බෑ නේද මේ ප්‍රශ්ණ ?
මම මේ කියන්නෙ ලොකුවට studio එහෙම කරන සහෝදරයන්ට නෙමෙයි. අපේ පොඩි පොඩි editing කරන පොඩි සහෝදර පිරිසට. මමත් ඒ කට්ටියේ එක්කෙනෙක් තමා. ඉතිං මෙන්න විසදුම.








iSkysoft Video Converter එකේ තියෙන ප්‍රධානම හොඳ ගුණය මිත්‍රශීලී තිර මුහුණත. video format ගැන සාමාන්‍ය දැනුමක් තිබීම මේ සඳහා මිත්‍රශීලී තිර මුහුණත භවිතා කිරීමට හොඳටම ඇති.
ලෝකයේ දැනට භාවිත වන " සියළුම video format " ඇසුරින් ඔබගේ Convert කිරීම සිදු කර ගැනීමට ඔබට නිසැකව හැකි වනු ඇත. එමෙන්ම crop, effect, water mark වැනි සුවිශේෂී පහසුකම් කීපයකින්ද මෙම iSkysoft Video Converter එක පොහොසත්. පාවිච්චි කරලම බලන්නකෝ. මේක torrent ලින්ක් එකක්.හොඳට වැඩ කරන ලින්ක් එකක්. ප්‍රමාණයෙන් 9MB තරම් කුඩා iSkysoft Video Converter එක පාවිච්චි කරල ගුණ දොස් කියන්නකෝ.





0 comments:

Post a Comment